තවත් කොවිඩ්-19 ආසාදිතයින් දස දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අද (30) දිනයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි දොළොස් දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනා ගැණුනි.

මේ වන විට මෙරටින් වාර්තා වන ආසාදිතයන් ගණන 3010කි.

ඉන් රෝගීන් 2860 දෙනෙකුම මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර තවත් ආසාදිතයින් දෙදෙනෙකු 138 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Leave a Reply