මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග තිබු සබඳතා හේතුවෙන් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිළධාරින් සිව්දෙනාගේ සේවය අත්හිටුවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට අනුයුක්තව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක් , සාජන්වරු දෙදෙනෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙක්ගේ සේවය එසේ අත්හිටවු බවය.

-adaderana

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න