අද දින (30)තවත් කොවිඩ් රෝගීන් ලෙස අසාදිත තිදෙනෙකු හඳුනාගෙන ඇත.

මාලදිවයිනේ සිට පැමිණි තිදෙනෙකු මෙසේ ආසාදනයට ලක්ව ඇත. මේ නිසා මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2,998 දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම අද දින (30) රෝහල්ගතව සිටි කොරෝනා ආසාදිතයන් 11ක් සුවය ලබා රෝහල් වලින් පිටවගොස් ඇත. ඒ අනුව සුවය ලැබුවන් සමස්තය 2860ක් ලෙස ඉහළ ගියා.

Leave a Reply