Home කෙලිබිම

කෙලිබිම

නව කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීම පිළිබඳ දැඩි කතා බහක් ඇති වු පසුබිමක ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සාමාජික ඩික් පවුන්ඩ් විදෙස් මාධ්‍යකට අද (24) සඳහන් කර තිබුණේ 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල කල් දැමීමට ජාත්‍යන්තර ඔලිම්පික්...
ශ්‍රී ලංකා ක්‍රිකට්වලට වෙඩි නොවදින වාහන ගෙන්වීමේ යෝජනාවක් පසුගියදා පැවති විධායක කමිටුවේදී සලකා බලා තිබේ. ඒ අනුව ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා සහ උපසභාපති රවීන් වික්‍රමරත්න යන මහත්වරු විධායක කමිටුවට දන්වා ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නොසලකා හැරිය නොහැකි තත්ත්වයක් හේතුවෙන්...
කොරෝනා වෛරසය උත්සන්න වී තිබුණ ද ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය නියමිත දිනවලදී පවත්වන බව රටවල් දෙකම ඊයේ (13දා* දහවල් වන විට තීරණය කර තිබුණත් හදිසියේ ඇති වූ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් එම තරග දෙක දින...
රටවල් දහයක් සහභාගි වූ හත්වැනි කාන්තා විස්සයි විස්ස ක‍්‍රිකට් ලෝක ශූරතාවයේ සින්නක්කර අයිතිය පස්වැනි වතාවටත් හිමිකර ගැනීමට සත්කාරක ඔස්ටේ‍්‍රලියාව ඊයේ (08දා* මෙල්බන් හිදී සමත් වූයේ ඉන්දියානුවන්ව ලකුණු 85 ක පරාජයකට ඇද දමමිනි. අපරාජිතව අවසන් මහා තරගයට පැමිණි ඉන්දියානුවන්ට...
අමෙරිකාවේ පැවැති IFBB ප්‍රෝලීග් ආර්නෝල්ඩ් ක්ලැසික් ලෝක ශූරතා කායවර්ධන තරගාවලියෙන් සිව්වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් ඊයේ සමත්වුණි. IFBB ප්‍රෝලීග් ආර්නෝල්ඩ් ක්ලැසික් ලෝක ශූරතා කායවර්ධන තරගාවලිය මාර්තු 6 සහ 7 යන දෙදින අමෙරිකාවේ කොලොම්බස්...
ඉන්දීය කණ්ඩායම ලකුණු 85කින් පරාජයට පත්කරමින් පන්දුවා විස්සයි20 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියා කාන්ත කණ්ඩායම සමත්විය. මෙල්බර්න්හි පැවැති අවසන් මහ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා ක්‍රීඩිකාවෝ ලකුණු 184ක් රැස්කිරිමට සමත්වූහ. ඊට පිළිතුරු ලෙස ඉන්දීය කාන්තා ක්‍රීඩිකාවන්ට රැස් කිරීමට හැකිවූයේ 99ක් පමණි. මෙවර...
සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවැනි හා අවසන් පන්දුවාර 20 ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 6 ක් දැවී ලකුනු 156 ක් රැස් කළහ. ශ්‍රී ලංකා කඩුළු 6 ක් ලකුනු 109 ක්...
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා සිය දිවියේ නව ඉනිමක් අද (03දා) ආරම්භ කළා. ඒ විවාහ දිවියට පිවිසෙමින්. කුසල්ගේ අතිනත ගත් මනලිය වූයේ කලනියි. ඔවුන් දෙදෙනාගේ විවාහ උත්සවය කොළඹ වොටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණ.
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා පැවැති තෙවැනි එක්දින තරගයෙදී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ණුවන් ප්‍රදීප්ට සති 6ක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුව තිබේ. මේ අනුව ඔහුට කොදෙව්වන් හා පැවැත්වෙන විස්සයි20 තරගාවලියත් ඉන් අනතුරුව...
සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම කඩලු 10කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරග ජය ගැනීමට ශ්‍රී ලංකා කණඩායම සමත්විය. තරගය හරාරේ පිටියේදී පැවැත්විණ. සිම්බාබ්වේ කණ්ඩායම දෙවැනි ඉනිමට ලකුණු170ක් රැස්කළ අතර ඒ අනුව ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 14ක ඉලක්කයක් හිමිවිය....