Home ජනතාව වෙනුවෙන්

ජනතාව වෙනුවෙන්

තවත් කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.   ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 471ක් දක්වා ඉහළ ගොස් තිබේ.   ඉන් 120 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති අතර ආසාදිතයින් 344 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර...
ඇදිරි නිතීය ලිහිල් කළ අවස්ථාවන් හිදී පොදු ප‍්‍රවාහන සේවය ‘‘අත්‍යවශ්‍ය සේවාවන්’’ සදහා පමණක් යෙදවීමට අවධානය යොමුව ඇතැයි විදුලිබල බලශක්ති අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සදහන් කරන්නේ, ලංගම සතුව පවතින බස් රථ පොදු ප‍්‍රවාහන සේවා කටයුතු සදහා යොදවනු ලබන්නේ...
අද මා මේ ලිපිය ලියන්නේ හෘද සැත්කම් සඳහා සිංගප්පුරුවෙ (Mount Elizabet) රෝහලට දුවපු සෞඛ්‍ය ඇමතිවරු හිටපු රටක කොළඹ ජාතික රෝහලේ හෘද චිකිත්සා අංශයේ හැට එක්වෙනි වාට්ටුවේ තිස් එක්වැනි ඇඳ අංකයේ සිටය. මේ ලිපිය ලියවෙන මොහොතේද වෛද්‍යවරු මෙන්ම හෙද නිලධාරිනියෝ...
සමහර ගොඩනැගිලි වසර 105ක් පැරණියි කුරුණෑගල නගර සංවර්ධනයේදී සමහර ගොඩනැගිලි කඩාදැමීමට නියමිතය අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැහුවා සේ, යනුවෙන් කියමනක් තිබුණද, අශ්වයන් බඳින ලද ස්ථානයක් පොලිස් කාර්යාලයක් ලෙස පවත්වාගෙන යන්නට වසර එකසිය පහක පමණ කාලයක් තිස්සේ පොලිස් දෙපාර්තමේන්තුවට හැකි...
මේ වනවිට ලොව පුරා වෙළෙඳ ව්‍යාපාර සහ තාක්ෂණික මධ්‍යස්ථාන ගණනාවකට කොරෝනා වෛරසය විසින් දැඩි ප්‍රහාර එල්ල කර තිබේ. වෛරසය දරුණු ලෙස ව්‍යාප්ත වී ඇති රටවල පමණක් නොව එම වෛරසය නිසා බොහෝ ගැටලුවලට පත් පිරිස ද විශාලය. චීනය සහ වෙනත්...