තැඹිලි ගැන දැන් නැවතත් සමාජයේ කතාබහක් ඇති වී තිබෙන්නේ එහි මිල රුපියල් 100ද ඉක්මවා ගිය නිසාය. තැඹිලි මිල කියූ සැණින් මතකයට එන්නේ අන්තර්ජාලයේ ඇති පරණ ඇනස්ලි – බර්ටි – සැමුවෙල්ගේ විනෝදසමයයි. සැමුවෙල් රුද්‍රිගෝ පැමිණ හාමු මහත්තයා වූ ඇනස්ලි ඩයස්ට කතා...
පෞද්ගලික බස් රථ සමග කියවෙන අනෙක් ඒ හා බැඳුණු වචනය වන්නේ ‘මාෆියාව’ යි. හේතුව බස් කොන්දොස්තර සහ රියැදුරුගෙන් පටන්ගෙන බස් රථ හිමිකරුවන් හා වේලාසටහන්කරුවන් හරහා බස් රථ සංගම් කරා යොමුවන මෙම දැවැන්ත ජාලය පුරාම බලහත්කාරය, වංචාව සහ අක්‍රමිකතා පිරී...
2015 ජනාධිපතිවරණයට සාපේක්ෂව 2019 ජනාධිපතිවරණයේ දී දිස්ත්‍රික්ක 22යෙන් ඇතැම් දිස්ත්‍රිකයන්වල ඡන්දය ප්‍රකාශ කිරීමේ අඩුවීමක් දක්නට ලැබේ. 2019 ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද පෙරවරු 7.00ට ආරම්භ වු අතර, එය පස්වරු 5ට අවසන් කෙරුණි. මෙවර බොහෝ දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 70ව...
කොළඹ නෙළුම් කුළුණ ඉදිකිරීමේ එහි අත්තිකාරම් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 15.64 ක මුදලක් ඉදිකිරීම් සමාගමට ගෙවීම සම්බන්ධයෙන් චීනයේ එක්සිම් බැංකුව විසින් නිකුත් කරන ලද ලේඛණයක් එවකට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා ප්‍රසිද්ධියට පත්කර...