Home තාක්ෂණික

තාක්ෂණික

කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීම සඳහා ඕස්ටේ‍්‍රලියා රජය විසින් නිර්මාණය කරනු ලැබූ ජංගම දුරකතන යෙදුම සමග අතිවිශාල පිරිසක් සම්බන්ධ වී තිබෙනවා. එය හදුන්වාදී පැය කිහිපයක් ඇතුළත ඕස්ටේ‍්‍රලියානුවන් මිලියනයකට වැඩි පිරිසක් ඊට සම්බන්ධවීම විශේෂත්වයක්. කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් සිය තොරතුරු මෙම ජංගම දුරකතන...
ලෝකයේ හොඳම ජංගම දුරකතන සන්නාම 10 අතරින් 7ක්ම චීනයේ ජංගම දුරකතන සන්නාම බවට පත්ව තිබේ. ලෝකයේ විශාලම තාක්ෂණික පර්යේෂණ ආයතනයක් වන IDG සමාගම විසින් මෙම ලැයිස්තුව එළිදක්වා තිබුණි. මේ අනුව ලෝකයේ හොඳම දුරකතන සන්නාමය බවට දකුණු කොරියාවේ සැම්සුන්ග් පත්ව තිබේ. දෙවැනි ස්ථානයට...
ගූගල් ඉන්දියා සමාගමේ සේවකයෙකු කොවිඩ් 19 වැළදී ඇති බවට තහවුරු වී තිබේ. මේ වන විට ඉන්දියාව තුළ කොවිඩ් රෝගය ආසාදනය වූ පුද්ගයන් 73ක් වාර්තා වෙයි. ගූගල් ඉන්දියා සමාගමේ බැංගලොර්හි කාර්යාලයේ සේවය කළ සේවකයෙකුට මෙසේ කොවිඩ් 19 වැළදි තිබේ. එම සේවකයාත් සමග...
6G තාක්ෂණය පිිළිබඳ පර්යේෂණ හා සංවර්ධනය කිරීම සඳහා චීනය කාර්යාල දෙකක් ආරම්භ කළ බව චීනයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. වේගවත් 5G තාක්ෂණයේ ඊළඟ පරම්පරාවේ දත්ත සේවාව සඳහා වන අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් චීනය මෙසේ නව කාර්යාල දෙක ආරම්භ...
ෂිංහුවා (ලාස් වේගාස්) ලොව ප්‍රථම 5G පුද්ගලික පරිගණකය එළිදැක්වීමට චීනය සමත්ව තිබේ. චීනයේ ලෙනෝවෝ සමාගම විසින් නිර්මාණය කළ මෙම 5G පුද්ගලික පරිගණකය ඇමෙරිකාවේ ලාස් වේගාස් හි පැවැති 2020 පාරිභෝගික ඉලෙක්ට්‍රොනික් ප්‍රදර්ශනයේදී එළිදැක්වීය. ඒ අනුව පළමු වරට 5G සම්බන්ධතාවය ස්මාර්ට්ෆෝන් තාක්‍ෂණයෙන්...
ළමා නිරුවත හා ළමා ලිංගික සූරාකෑමට අදාළ අන්තර්ගතයන් මිලියන 11.6 ක් 2019 ජූලි සහ සැප්තැම්බර් අතර කාලය තුළ ඉවත් කර ඇති බව ෆේස්බුක් සමාගම නිවේදනය කරයි. ෆේස්බුක් සිය වේදිකාවලින් හානිකර අන්තර්ගතයන් ඉවත් කිරීමට දරන වැඩසටහන අනුව මෙම සංඛ්‍යා ලේඛණ නිකුත්...