Home දේශපාලන

දේශපාලන

යහපාලන රජය සමයේ ගිවිසුම් අත්හිටවූ කුඩා විදුලි බලාගාර 38ක විදුලිය නැවතත් ලංකා විදුලිබල මණ්ඩලයට ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතාට උපදෙස් දෙයි. දේශීය ව්‍යාපාරිකයන් හට අයත් වන මෙම කුඩා විදුලි...
සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ඉදිරියේදී යාපනය දිස්ත්‍රික් ජනතාවට සතුටුදායක කාලයක් උදාකර දෙන බව එහි නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. යාපනය දිස්ත්‍රික්කයේ ජන හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. සමගි ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල නිරත වීම සඳහා යාපනය...
හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා 2015 වසරේදී ඇවන් ගාඩ් සමාගමෙන් ලබාගත් බව කියන රුපියල් ලක්ෂ 200 කට අදාළ චෙක් පත් පිළිබඳ තොරතුරු ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද (02්‍) මාධ්‍යට අනාවරණ කළේය. ඒ ඇවන්ට්ගාඩ් සමාගමෙන් තමන් මුදල් ලබා ගත් බවට...
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන ප්‍රමාණය අඩුකිරීම සඳහා මැතිවරණ කොමිසම බටහිර තානාපති කාර්යාලවල කොන්ත්‍රාත්තුවක් අරගෙන ක්‍රියාකරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත ඇමැති විමල් වීරවංශ පවසයි. ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (1 වැනිදා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ප්‍රකාශිත...
එළඹෙන මහ මැතිවරණයට තරග වැදී සිටින අපේක්ෂකයින් ප්‍රචාරක කාර්යයන් සඳහා ස්වකීය ජායාරූප භාවිතා නොකළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර සිටිනවා. එසේම ආරක්ෂක සේවා, රාජ්‍ය සේවා, සංස්ථා, මණ්ඩල සහ ව්‍යවස්ථාපිත ආයතනවල සේවයේ නිරත රාජ්‍ය සේවකයින් කිසිවෙකුත් දේශපාලන වැඩ...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්තී මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පසුගියදා සිදු කළ ප්‍රකාශය වැරදි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසිය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ දමිළ මාධ්‍යවේදීන් අතර අරලියගහ මන්දිරයේ දී අද (01) පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. පසුගිය ආණ්ඩුව පැවති වසර 5...
සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ එම්. සී. සී. ගිවිසුම ජනතාව ඉදිරියේ ඉරා විසිකරන බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස පෙරේදා (29 වැනිදා) උතුරු කොළඹ ප්‍රදේශයේ පැවැති ජනහමු අමතමින් පැවසීය.   එහිදී තවදුරටත් කතා කළ සජිත් ප්‍රේමදාස එහිදී මෙසේද කීය.   ‘‘මේ ආණ්ඩුව ප්‍රෝඩාව...
කොරෝනා මේ තරමට හෝ පාලනය වූයේ සෞඛය කාර්ය මණ්ඩල නිසා බවත් ඒ වෙනුවෙන් තම පක්‍ෂයේ ‘රතු තුරුව’ සංවිධානයද විශාල කාර්යක් කළ බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.   ඔහු මේ බව සඳහන් කළේ මෙවර මහ මැතිවරණය වෙනුවෙන් අද (30) පැවති ජනතා විමුක්ති...
"වෙල්ලමුල්ලි වයික්කාල් සාම ගම්මනයක් ලෙස හා ආදර්ශ ගම්මානයක් ලෙස ලෝකයට නිරාවරණය කරණවා" වවුනියාව මැතිවරණ කාර්‍යාලය විවෘතකිරීමේ උත්සවයට එක්වෙමින් කර්නල් රත්නප්‍රිය බන්දු මහතා මෙලෙස ප්‍රකාශ කළේය. https://www.youtube.com/watch?v=xpGyvif7mbk
නාවලපිටිය ගග ඉහල කෝරලේ ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ විපක්ෂයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් අට දෙනෙක් ඇතුළු නාවලපිටිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ආධාකරුවන් දහසකට ආසන්න පිරිසක් මහ මැතිවරණයේදි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට සහයෝගය දැක්විම සදහා (30) දින...