Home දේශීය පුවත්

දේශීය පුවත්

මාස එකොළහක් තුළ රුපියල් කෝටි 14කට අධික මුදලක් සංසරණය වූ බැංකු ගිණුමක් වෙනත් පුද්ගලයෙකුගේ නමින් පවත්වාගෙන ගිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ බිරිඳක් හා එයට සහාය වූ පුද්ගලයන් තිදෙනෙකු අද(03) අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.   එම බැංකු පොත, ඒටීඑම් කාඩ්පත,...
කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 774 ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු හතළිස් හැවිරිදි නයිජීරියානු ජාතිකයෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම දඬුවම නියම කරන ලද්දේ, හතළිස් හැවිරිදි ජෝසප් ඔස්ටින් එම්මැනුවෙල්...
දේශපාලන පක්ෂ සහ අපේක්ෂක ප්‍රවර්ධනය සඳහා මැතිවරණ සලකුණ, අංකය, අපේක්ෂක නම සහිත මුඛ ආවරණ පැළඳ ප්‍රචාරණයේ යෙදීමෙන් වැළකි සිටින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. එවැනි ප්‍රචාරණයක් සිදුවේ දැයි පරික්ෂා කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා...
ජින්තුපිටිය හා ඒ අවට ඇති පාසල් 11ක්  තවදුරටත් වසා තබන්නැයි ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරයි. ජින්තුපිටියෙන් ඊයේ කොවිඩ් 19 රෝගියකු හමුවීමත් සමග එම ප්‍රදේශවල ජනතාව නිරෝධායකයට ලක්කොට ඇති බැවින් මේ වනවිට විවෘත කොට ඇති පාසල්  වසා  දමන ලෙස...
මන්ඩතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදේ දී නාවික හමුදාව විසින් සිදුකළ වැටලීමකින් රුපියල් මිලියන 60ක් පමණ වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 400 ක් සොයා ගත් බව නාවික හමුදාව පවසයි.
කොටපොල, ඉලුක්පිටිය ප්‍රදේශයේ මාස 11ක් වයසැති කුඩා දරුවෙකු රඹුටන් ඇටයක් සිරවීමෙන් ඊයේ (02) රාත්‍රියේ දී ජීවිතක්ෂයට පත්ව ඇත. බිළිඳා ප්‍රතිකාර සඳහා දෙනියාය මූලික රෝහලට ඇතුළත් කර තිබු අතර එහිදී මියගොස් තිබුණි. කෙසේවෙතත් රෝහලේ දී නිසි ප්‍රතිකාර ලබා නොදුන් බවට චෝදනා කරමින්...
පාතාලයේ මැරයන් තම ප්‍රෙද්ශයේ බලය පෙන්වන විට පොලීසියේ ලොක්කන් අසරණව බලා සිටීම නිල ඇඳුමට ලැජ්ජෑවක් බව ආරක්ෂක ලේකම්වරයා විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් පසු ව අත්අඩංගුවට ගත් කුඩු තොග ජාවාරම් කරුවන් සමග එක්ව නැවත බෙදා හැරීම පිළිබඳව පොලීසියට බරපතල චෝදනා...
පැය පහකට අධික කාලයක් සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ ක්‍රීඩාවේ යෙදුණ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි එක්දරු පියෙක් මොළයේ නහරයක් පුපුරා යාමෙන් මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ කොළඹ 14 ක්‍රිස්ටි පෙරේරා මාවතේ පදිංචි ජයරාමන් සුරේන්ද්‍ර නමැති අයයි. ඔහු පසුගිය 29 වැනිදා...
පාසල් දරුවන්ට පන්ති කාමර තුළ මුඛ ආවරණ පැලඳ සිටීම අනිවාර්ය කර නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට ලබා දුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛයේ එය පැහැදිලිව සඳහන් වන බව ඔහු අවධාරණය...
කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පවුල් 29 කට අයත් පුද්ගලයින් 143 දෙනෙකු නිරෝධායන කඳවුරක් වෙත යොමු කිරිමට පියවර ගෙන ඇති බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි. ජින්තුපිටිය ප්‍රදේශයෙන් අද වාර්තා වූ කොරෝනා ආසාදිත රෝගියාගේ නිවස පිහිටි 123 වත්ත ප්‍රදේශයේ පවුල්...