Home ලොවවටා

ලොවවටා

පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා රඳවා තබාගැනීම, විශේෂ බළකායේ සැරයන් සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබාදීම ඇතුළු කරුණු ගණනාවක් පදනම් කරගනිමින් එක්සත් රාජධානිය ඇතුළු රටවල් 5ක කණ්ඩායමක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට චෝදනා...
උතුරු මියන්මාරයේ ජේඩ් පතලක සිදු වූ නායයෑමකින් කම්කරුවන් 50 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන බව එරට ගිනි සේවා දෙපාර්තමේන්තුව සහ තොරතුරු අමාත්‍යාංශය පවසනවා. උතුරු මියන්මාරයේ කැචින් ප්‍රාන්තයේ පිහිටි ජේඩ් පතලේ සේවය කරමින් සිටියදී එක්වරම සිදුවූ නාය යාමක් හේතුවෙන් මෙම විපත සිදුව...
ලෝක අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා වන නොවැක් ජොගොවිච් ට කොරෝනා වෛරසය ආසාදනය වී බැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජොගොවිච් විසින් මෑතක දී සංවිධානය කරන ලද ටෙනිස් තරඟාවලියකට එක් වූ ක්‍රීඩකයන් තිදෙනෙක්ට ද වෛරසය අසාදනය වී තිබේ. adaderana.
කොවිඩ් 19 වසංගතය වැළැක්වීමට අවශ්‍ය වෛද්‍ය උපකරණ සැපයීම සඳහා ජපාන යෙන් මිලියන 800 ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ජපාන රජය එකඟතාවය පළ කර ඇත. ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට වාර්ෂිකව දෙනු ලබන ජපානයෙන් එම පැකේජයට අමතරව මෙම ආධාර මුදල ලැබෙනු ඇත. ඒ අනුව...
අලුත උපන් නිවුන් දරුවන් තිදෙනෙක්ට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට පුවතක් වාර්තා විය. එම සිදුවීම වාර්තා වන්නේ මොක්සිකෝවෙනි. එරට සෞඛ්‍ය බලධාරීන් මෙම සිද්ධිය පිළිබඳ ව විමතිය පළ කරයි. ගර්භනී කාලයේදී මවගේ වැදාමහ ඔස්සේ වෛරසය සම්ප්‍රේෂණය වූවේ ද යන්න පිළිබඳ ව වෛද්‍ය විශේෂඥයෝ...
කොරෝනා වසංගතය හේතුවෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේ සිරවී සිටින තමන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලාංකිකයෝ පිරිසක් ඉල්ලා සිටිති. විවිධ රැකියා සඳහා එරටට ගොස් සිටින 200කට වැඩි පිරිසක් මේ වනවිට අසරණ තත්ත්වයට පත්ව සිටින බවද ඔවුහු සඳහන් කරති. පසුගිය මාර්තු...
බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මෂ්රෆි මොටාසාට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වීතිබෙනවා. අද සිදු කළ පරික්ෂණවලදී එම වෛරසය ඔහුට ආසාධනය වී ඇති බවට තහවුරු වූ බවයි ඔහුගේ පවුලේ සාමාජිකයින් පවසා ඇත්තේ. ඒ අනුව නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ මෂ්රෆි මොටාසා...
2019 දෙසැම්බර් 26 දිස්වූ සූර්යග්‍රහණයට සමාන වළයාකාර සූර්යග්‍රහණයක් හෙට (21) දිස්වන අතර , ලංකාවේ අපට එය දිස්වනුයේ අර්ධ සූර්යග්‍රහණයක් ලෙසට බව කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. නැවතත් සූර්යග්‍රහණයක් අපට දැකබලාගත හැකිවනුයේ...
ඉන්දියාවේ චෙන්නායි නුවර යළිත් වසා දමා තිබෙනවා. ඒ දින 12 ක කාලයක් සඳහායි. ඒ අනුව නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ඉහළ යාම හමුවේ එළඹෙන 30 වනදා තෙක් නගරය මෙලෙස වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි පැවසෙන්නේ. චෙන්නායි නගරය මෙන්ම...
කොරෝනා ආසාදනය වු විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් 21 දෙනෙකු මේ දක්වා මියගොස් තිඛේ. විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ මාර්තු මස ආරම්භයේ සිට මේ දක්වා කාලය තුල කොරෝනා වෛරසය හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බවයි. -aruna