Home ව්‍යාපාරික

ව්‍යාපාරික

අප රටේ කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ වගා කටයුතුවල නිරත ව සිටින ගොවි ජනතාව විසින් වගා කරන භෝගවර්ග වලින් ඉහළ ආදායමක් උපයා ගත නොහැකිව තිබෙන්නේ ඔවුන් භාවිතා කරන කෘමිනාශක සඳහා අති විශාල මුදලක් වැය කිරීමට  සිදු වී ඇති නිසා බව අමාත්‍ය...
රට තුල පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන භාණ්ඩ සහ ආහාර වර්ග කිහිපයක් ආනයනය මාස තුනක කාලයක් සඳහා අත්හිටුවීමට රජය තීරණය කර තිඛේ. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ රජය විසින් ඊට අදාල විශේෂ...
නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ නව ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස ප‍්‍රියන්ත තල්වත්ත මහතා වැඩ බාර ගත්තේය. මින් පෙර එම තනතුර දැරුවේ රේණුකා ප‍්‍රනාන්දු මහත්මියයි. පසුගිය වසර 17 ක කාලය පුරා නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ ආයතනික කළමනාකරණ කණ්ඩායමේ පුරෝගාමී සාමාජිකයෙකු ලෙස කටයුතු කළ...
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය විසින් රාජ්ය අංශය සදහා හදුන්වාදුන් විඩියෝ සම්මන්ත්‍රණ විසදුම ( https://meet.gov.lk ) වෙත පිවිසීමටත් එම දත්ත ( ඩේටා ) වැයවිමකින් තොරව නොමිලේ භාවිතා කිරීමටත් පහසුකම් ලබාදීමට ටෙලිකොම් ලඩයලොග් ල මොබිටෙල් සහ හච්...
ශ්‍රී ලංකාවෙන් පිටත සිටින ලාංකිකයින්ට සහ විදේශිකයින්ට බදු සහන වලින් යුක්ත මෙරට පිහිටුවන විශේෂිත ගිණුමකට තමන්ගේ තැන්පතු තැන්පත් කිරිමට අවසර ලබා දෙමින් විශේෂ ගැසට් නිවේදනයක් අද (09) නිකුත් කෙරෙන බව කැබිනට් තීරණ දැනුම් දෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. සාමන්‍ය...
අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම බෙදාදීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන විශේෂ වැඩපිළිවෙළ සමඟ එක්වන්නැයි ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සියලු සුපිරිවෙළඳසැල් සහ ආයතන වෙත ඉල්ලීමක් කරයි. කොරෝනා වසංගත තත්වය හමුවේ ජනතාව මුහුණ දී ඇති ගැටලුවලට සහනයක් ලබාදීමේ අරමුණින් දිවයින පුරා පිහිටි තැපැල් ස්ථාන ඒකාබද්ධ...
අද(30) ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 192.50 ලෙස ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ගෝලීය අධිවසංගත තත්ත්වයක් බවට පත්ව ඇති කොරෝනා වෛරස් ව්‍යාප්තිය, මේ වන විට ශ්‍රී ලංකා රුපියල ද ක්‍රමයෙන් පීඩනයට ලක්කරමින් සිටියි. ඒ අනුව...
ත්‍රිරෝද රථ, පාසල් වෑන් රථ, ලොරි රථ, ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරන කුඩා ප්‍රමාණයේ වාහන, බස් රථ, වෑන් රථ වැනි වාහන කල්බදු ක්‍රමය යටතේ ලබාගත් සියලු වාහන සඳහා ලීසිං වාරික හා පොලී ගෙවීම මාස 6ක කාලයකට අත්හිටුවීමට කැබිනට් අනුමැතිට හිමිව...
ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් ද දිවයින පුරා සිය ජංගම සේවා ක්‍රියාත්මක කර තිබේ. පාරිභෝගිකයින්ගේ ඉල්ලීමට අනුව නිවෙස් වෙතම ගෑස් සිලින්ඩර් ප්‍රවාහනය කිරීම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව එම සමාගම් සදහන් කළේය.
රට තුළ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සතොස හරහා බෙදාහැරීමේ වැඩපිළිවෙල මේ වන විට ආරම්භ කර තිබේ. “පික් මී” ආයතනය සමඟ එක්ව මෙම වැඩපිළිවෙල ආරම්භ කර ඇති බව ලංකා සතොස සභාපති නුශාඩ් එම්. පෙරේරා මහතා සඳහන්...