විශ්වවිද්‍යාලවල යෝග්‍යතා පරීක්ෂණ පවත්වා සිසුන් තෝරා ගන්නා පාඨමාලා සඳහා මින් ඉදිරියට උසස් පෙළ විභාගයේ සාමාන්‍ය පොදු පරීක්ෂණ ලකුණු සලකා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලවලින් ද අදහස් කැඳවා ඇතැයි අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘අරුණ’ට ඊයේ (30 වැනිදා) පැවසීය. විශ්වවිද්‍යාලවලින්...
පිළියන්දල, කරදියාන කුණු කන්දේ හටගත් හදිසි ගින්න මේ වන විට මැඩපවත්වා ඇති බව මොරටුව ගිනි නිවිමේ දෙපාර්තමේන්තුව පවසයි. ඊයේ රාත්‍රී 09.00ට පමණ කරදියාන කුණු කන්දේ පහළ කොටසේ හදිසි ගින්නක් හටගෙන තිබුණි. ඒ සමග ක්‍රියාත්මක වූ මොරටුව සහ ගල්කිස්ස ගිනි නිවිම් ඒකකවල...
තවත් කොවිඩ්-19 ආසාදිතයින් දස දෙනෙකු හඳුනාගෙන තිබේ. ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව අද (30) දිනයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි දොළොස් දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනා ගැණුනි. මේ වන විට මෙරටින් වාර්තා...
වසර දෙකකට ප්‍රමාණවත් තරම් රට තුළට වාහන ආනයනය කර ඇති බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර පැවසීමත් සමග වාහන අලෙවි ව්‍යාපාරිකයින් සෑම වාහනයක්ම ලක්ෂ 5 සිට ලක්ෂ 30 දක්වා වැඩි කර ඇති බව වාර්තා වේ. ආනයනය තහනම් කර ඇති නිසා...
සංචාරක හෝටලයක සිටි විදෙස් තරුණියකට අතවර කිරීමට ගිය තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස සිදුව ඇත්තේ මාතර මිදිගම සංචාරක හෝටලයක් තුල රැඳී සිටි කාන්තාවකට යි. ඇය එංගලන්ත ජාතික 30 හැවිරිදි තරුණියක් වන බව වාර්තා වනවා. ඊයේ අලුයම ඇය එම හෝටලයේ රැදී සිටියදී...
ග්‍රෑන්ඩ්පාස් නවගම්පුර ප්‍රදේශයේ හෙරොයින් ජවාරමේ නිරත වු "දීපිකා කුමාරි ලක්ෂ්මි රන්දෙණිගේ" නොහොත් "මෝල් චූටි" නම් කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.   අත්අඩංගුවට පත් කාන්තාව වයස අවුරුදු 35ක තැනැත්තියක් වන අතර ඇයගේ නිවස පරික්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 20කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. ඊ. ඩබ්ලිව්. ගුණසේකර (ඩිව් ගුණසේකර) මහතා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. ඒ අනුව එම තනතුරට වෛද්‍ය ජී. වීරසිංහ මහතා පත් කර ඇති බව වාර්තා වේ.
අද දින (30)තවත් කොවිඩ් රෝගීන් ලෙස අසාදිත තිදෙනෙකු හඳුනාගෙන ඇත. මාලදිවයිනේ සිට පැමිණි තිදෙනෙකු මෙසේ ආසාදනයට ලක්ව ඇත. මේ නිසා මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2,998 දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම අද දින (30) රෝහල්ගතව සිටි කොරෝනා ආසාදිතයන් 11ක් සුවය ලබා...
The committee which was appointed to study the 19th Amendment and make recommendations for changes to it will submit its report to the Cabinet in two weeks, a source said. The government appointed a committee at its first Cabinet meeting...
State Intelligence Service (SIS) had received information in February, 2019 from an intelligence service of a powerful western country that National Thowheed Jama'at (NTJ) Leader Zahran Hashim was overseas, former SIS Director SDIG Nilantha Jayawardena yesterday informed PCoI probing...