Home දේශපාලන

දේශපාලන

පළාත් සභා මැතිවරණය අනිවාර්යයෙන්ම පවත්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දකුණු පළාත් සභාවේ හිටපු   මන්ත්‍රීවරයකු වන සෝමවංශ කෝදාගොඩ මහතාට සහතිකයක් දී තිබේ. පළාත් සභා මැතිවරණය පවත්වනවා දැයි කතරගමදී කෝදාගොඩ මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා ඇති අතර ඊට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කොට ඇත්තේ...
භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් පවතින නඩු විභාග කිරීම සඳහා වෙනම අධිකරණයක් පිහිටුවන්නැයි ත්‍රෛනිකායින මහා නායක හිමිවරුන් තමන්ගෙන් ඉල්ලීමක් කළ බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා. ඔහු මේබව පැවසුවේ අද උදෑසන මහනුවරට පැමිණ ත්‍රෛනිකායික නා හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව...
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගැනීමට තමන් සූදානම් බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා විසින් පවසා සිටියද ඔහුට එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව අනුව එසේ කළ නොහැකි බව රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටී. කරූ ජයසූරිය මහතා කතානායක ධූරය භාරගත් අවස්ථාවේදී...
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස පත් කළ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභිනව අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී මුදල් හා ප‍්‍රාග්ධන වෙළෙදපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැතිවරයා ලෙස...
දේශපාලන පක්ෂ භේදයකින් තොරව ජනතාව බලාපොරොත්තු වන ව්‍යවස්ථා වෙනස වෙනුවෙන් පෞද්ගලික න්‍යාය පත්‍ර ඉවත්කර එක්වන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද (25) පාර්ලිමේන්තුවට තේරීපත්වූ නවක මන්ත්‍රීන් හමුවේ මේ අදහස් පලකළා වැඩි දුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා පැවසුවේ “ජනතාව හිතන්නේ ඇමතිවරයෙක් හදා ගන්න...
නව ව්‍යවස්ථා සංශෝධනයෙන් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධුරයක් නිර්මාණය කිරීමේ තීරණයක් ගැන ආණ්ඩුව විසින් තවමත් නිල සාකච්ඡාවක් සිදුකර නොමැති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විසින් ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කර...
රට සහ ජනතාව වෙනුවෙන් විපක්‍ෂයේ කාර්යභාරය මැනවින් ඉටුකරන බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා. විපක්‍ෂ නායකවරයා පෙන්වා දෙන්නේ ආණ්ඩුව සිදුකරන ජනතාවාදී කාර්යයන් සදහා පමණක් තමන් සිය සහයෝගය ලබාදෙන බවයි. බොරැල්ල ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස...
ජාතික විදුලිබල පද්ධතියේ සිදුවූ හදිසි බිඳවැටීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කමිටුවේ වාර්තාව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත අද (24) පස්වරුවේ විදුලිබල අමාත්‍යාංශයේ දී බාර දී තිබේ.   අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත සමරකෝන් මහතාගේ සභාපතිත්වයෙන් යුත් 9 දෙනෙකුගෙන් සමන්විත කමිටුව මෙම...
එජාපයේ අන්තර්කාලින නායකත්වය සඳහා කරු ජයසුරිය මහතා ගෙන ඒමේ වැඩපිළිවෙල පිටුපස සිටින්නේ හිටපු අමාත්‍යවරයෙකු වන මංගල සමරවීර මහතා බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එජාපය මහ මැතිවරණයේදී ලැබුණු අන්ත පරජයෙන් පසු මාතර සිටි මංගල සමරවීර මහතාව වහාම කොළඹට කැඳවූ වික්‍රමසිංහ මහතා...
ඓතිහාසික කසාගල රජමහා විහාරස්ථානයේ පැවැති 125 වැනි දහම් පාසල් දින සැමරුම් ජාතික මහෝත්සවය අමතා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව අවධාරණය කළේය. පාස්කු දින ප්‍රහාරය, ත්‍රස්තවාදී ගැටලු ඇතුළු පසුගිය කාලයේ ඇති වූ රටේ විවිධ ප්‍රශ්න නැති කිරීමට දායකවන්නේ ආගමික...