Home ලොවවටා

ලොවවටා

29 හැවිරිදි කලු ජාතිකයෙකුට සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන් අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක මේ වන විට යළිත් වරක් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ වී තිබෙනවා. ජෙකොබ් බ්ලේක් නම් 29 හැවිරිදි මෙම කලු ජාතිකයාට Wisonsin ප්‍රාන්තයේ පිහිටි Kenosha පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරින් දෙදෙනෙකු විසින් වෙඩි...
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවශ්‍ය නිර්දේශ සහ අනුමැතිය ලැබුනු පසු කොවිඩ් මර්දනය සඳහා රුසියාව විසින් නිපදවනු ලැබූ  නව එන්නත ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දනයට භාවිතා කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.   ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මතේරි මහතා සමග අද...
මොළයේ ලේ කැටියක් සිරවීම හේතුවෙන් මාස දෙකකට අධික කාලයක් රෝගාතුර වී සිහිසුන්ව සිටි ඇන්ඩෘ රොහාන් නම් ශ්‍රී ලාංකිකයෙකු ඔහු සේවය කළ සෞදි අරාබියේ පෞද්ගලික සමාගමක් විසින් මෙරටට ආපසු එවීමට පියවර ගනු ලැබුවා. ඒ පෞද්ගලික ජෙට් යානාවක් මගින් වීම විශේෂත්වයක්. කඩවත...
නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පළමුවෙන් ආරම්භ වූ චීනයේ වුහාන් නගරය දින 76 කට ආසන්න කාලයක් වසා තැබීමට පියවර ගනු ලැබුවා. කෙසේ වුවත් ඉකුත් මාර්තු මාසයේදී වුහාන නගරය යළි විවෘත කිරිමෙන් පසුවද දැඩි සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදයන්ට යටත්ව එහි නගර වැසියන් කටයුතු...
ප්‍රසිද්ධ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන “අංගොඩ ලොක්කා” මිය ගිය බව කියන සිදුවීම ගැන විමර්ශනය කරන ඉන්දීය පොලිස් නිලධාරින් පිරිසකට COVID -19 වෛරසය ආසාදනය වී තිබේ. නිලදාරීන් සිව්දෙනෙකු හට වෛරසය අසාදනය වී ඇති බව ඊයේ (17) තහවරු වුණා. එමෙන්ම නිලධාරින් 30...
ජපානයේ අග‍්‍රාමාත්‍ය ෂිංසෝ අබේ ටෝකියේ අගනුවර පිහිටි රෝහලකට ඇතුළත් වී තිබෙනවා. කිසියම් පරීක්ෂණයක් සඳහා අග‍්‍රාමාත්‍යවරයා මෙලෙස රෝහල්ගත කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. එහෙත්, අග‍්‍රාමාත්‍යවරයා මෙලෙස හදිසියේ රෝහල්ගත විමට හේතුව කුමක්ද යන්න මෙතෙක් නිශ්චිතව අනාවරණ කර නැහැ. ජපන් රජයේ ආරංචි මාර්ග පවසන්නේ...
සුප්‍රකට දකුණු ඉන්දීය ගායකයෙකු වන එස්.පී. බාලසුබ්‍රමනියම් කොරෝනා ආසාදනය වී රෝහල් ගත කර ඇති අතර මේ වන විට අසාද්‍ය තත්වයෙන් පසුවෙන බව ඉන්දීය මාධ්‍ය වාර්ථා කරයි. ඔහුගේ තත්වය එක රැයකින් අසාද්‍ය වී ඇති අතර 74 වන වියේ පසුවන ඔහු දැඩි...
ලෙබනනයේ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී තිබෙනවා. ඒ, රට තුළ කි‍්‍රයාත්මක මහජන විරෝධතා මාලාව හමුවේයි. තමන් ප‍්‍රමුඛ රජය ඉල්ලා අස්වන බව නිවේදනය කළේ ලෙබනනයේ අග‍්‍රාමාත්‍ය හසන් ඩයබ් විසින්. රාජ්‍ය රූපවාහානිය හරහා ජනතාව අමතමින් අග‍්‍රාමාත්‍යවරයා රජයේ ඉල්ලා අස්වීම ප‍්‍රකාශයට පත් කළා. කෙසේවෙතත්...
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ලද ජයග‍්‍රහණය වෙනුවෙන් ජපාන රජය සුබ පැතුම් එක් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ජපාන තානාපති කාර්යයාලය සඳහන් කළේ සාමකාමී, නිදහස් සහ සාධාරණව පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් ජපානයේ සතුට පළ කරන බවයි. මෙම...
ලෙබනනයේ බේරූට් හි සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 14 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. තුවාලකරුවන් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව තානාපති කාර්යාල ප්‍රකාශිකාවක් සඳහන්...