ඉෂාරා සෙවුවන්දි ඇල්ලුවේ නේපාල පොලිසිය හා ඉන්ටපෝල්.. ලංකාවට පිටුවහල් කලා..- නේපාල මාධ්‍ය

ඉෂරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගන්නා ලද්දේ නේපාල ආරක්ෂක අංශ සහ ඉන්ටර්පෝල් ඒකාබද්ධ මෙහෙයුමකට අනුව බව නේපාල මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා සඳහන් කර ඇත්තේ මේ සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේද සහයෝගය ලබාදුන් බවය.

මේ වන විට සියලු සැකකරුවන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත භාරදී ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලද බවද එම වාර්තාව කියා සිටී.

මූලාශ‍්‍රය:

https://kathmandupost.com/national/2025/10/15/nepal-deports-six-suspected-sri-lankan-underworld-gang-members

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments