අද (06) රාත්රී 7.45ට පමණ නුගේගොඩ ගුවන් පාලම ආසන්නයේ දී මෝටර් රථයක් මාර්ගයේ පෙරළී ගොස් තිබේ.
අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර එම ප්රදේශයට සුළු වැසි තත්ත්වයක් පවතින බව වාර්තා වේ.