පාසල් ගොඩනැගිල්ලකට ගසක අත්තක් කඩාවැටී සිසුවෙක් මරුට

2025.06.12 බලන්ගොඩ රජවක මහා විද්‍යාලයේ පාසල් නිම වීමට මිනිත්තු කිහිපයක් තිබියදී පන්ති ශාලාවක් තුළට බෝ ගසක කොටසක් කඩා වැටීමෙන්.එක් දරුවෙක් මියගොස්.සිසුන් තිහකට ආසන්න ප්‍රමාණයක් සහ එක් ගුරුවරියක් රෝහල් ගත කර ඇත.මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ දොළහ ශ්‍රේණියේ පිරිමි දරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Ruwan Ruwan

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments