ලංකා හොස්පිටල් සභාපති ඉල්ලා අස්වෙයි

වෛද්‍ය නිලුපුල් පෙරේරා මහතා වහාම ලංකා හොස්පිටලස් කෝපරේෂන් පීඑල්සී සභාපති ධුරයෙන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ඊයේ :05* දින සිට බලපැවැත්වෙන පරිදි ලංකා හොස්පිටලස් කෝපරේෂන් පීඑල්සී හි සභාපති විධායක නොවන ස්වාධීන නොවන අධ්‍යක්ෂ ධුරවලින් ඉල්ලා අස්වන බවට ඒ මහතා දැනුම් දී ඇත.

2024 දෙසැම්බර් 05 දින අදාළ තනතුරුවල වැඩභාර ගන්නා ලද ඒ මහතා මාස 06ක කාලයකට පසු ඉවත් වීමට තීරණය කර තිබේ.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments