අලුත් එයාර් බස් එකට මාසෙකට ඩොලර් 275,000ක ගාස්තුවක් ගෙවන්න ඕනලු

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ප්‍රංශයෙන් බදුගත් නව එයාර් බස් ගුවන්යානය වෙනුවෙන්, ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් මාසිකව ඇමරිකානු ඩොලර් 275,000ක ගාස්තුවක් ගෙවිය යුතු බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක ඊයේ (05) පැවැසීය.

එයාර් බස් යානයෙන් උපයන ආදායම හා සසඳන විට එය විශාල මුදලක් නොවන බව ඔහු පාර්ලිමේන්තුව හමුවේ සඳහන් කළේය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments