ඇමති දියණියක් ශිෂ්‍ය නායකකමක් ඉල්ලා මානව හිමිකම් ගිහින්.. විදුහල්පති බිය වී ශිෂ්‍ය නායකකම දීලා..

බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ දියණියකට ශිෂ්‍ය නායක තනතුරක් ලබා නොදුන්නේ යැයි මානව හිමිකම් ගොස් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සඳහන් කළේය.

බදුල්ල ප්‍රදේශයේ විද්‍යාලයක මෙම සිදුවීම සිදුව ඇති බවත් පැවසූ ඔහු එහිදී විදුහල්පතිවරයා අසරණතාවයට පත් වී ඇයට ශිෂ්‍ය නායක ධුරයක් ලබා දී ඇති බවද ඔහු පැවසීය.

පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස්  පළ  කරන  ලදී.

C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments