එන්නතක් විෂ වී හිටපු ඇමතිට දින දෙකක් සිහි නෑ..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම බස්නාහිර පළාත් සභාවේ හිටපු ඇමැතිවරයකු වූ ගාමිණී තිලකසිරි මහතාගේ වම් කනෙහි පිටුපස හටගෙන තිබූ කුඩා ගෙඩියකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ඇතුළත් වීමෙන් පසු ලබාදුන් එන්නතක් විෂ වීමෙන් දින දෙකකට අධික කාලයක් සිහි මුජ්ජා වී සංකූලතාවට පත්ව අසාත්මිකතාවයට පත්වීමට සිදු වූ බවත් ඒ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කොට දින දාහතරක් ඉක්ම ගොස් ඇතත් මේ දක්වා තමන්ට කිසිදු සාධාරණයක් ඉටු නොවූ බවත් හිටපු පළාත් සභා ඇමැති ගාමිණී තිලකසිරි මහතා පවසයි

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments