ඔසප් සාදයේ සල්ලි ගිණුමට දාගත් ඇමතිගේ දියණිය පාසල් යන්න බෑ කියලා.. කවුන්සලින් ඉල්ලයි..

තම දියණියගේ ඔසප් සාදයේ මුදල් බැංකු ගිණුමට දාගත් අමතිවරයාගේ දියණියට අලූත් පාසලක් හොයා දෙන්නයි ඉල්ලා සිටින බව එංගලන්තයේ සිටින මාධ්‍යවේදී උවිඳු කුරුකුරුසූරිය මහතා ඉල්ලයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටින්නේ ඔසප් මිනිස්ටර්ගේ දුව පාසල් යන්න අකමැති බව සඳහන් කර ඇති බවයි.

එනිසා එම දැරිවියට කවුන්සලින් දීමටත් සිදුවන බවද ඔහු තවදුරටත් එහි සඳහන් කර ඇත.

C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments