කලවානේ වෙඩිතැබීමක්


කලවාන, දෙල්ගොඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූවන් මේ වනවිට ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇත.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments