කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු පහළ යාමක් අද (19) දිනයේ වාර්තා විය.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය අද (19) දිනයේ ඒකක ඒකක 20264.01 ක් දක්වා ඒකක 376.62 කින් පහළ ගොස් ඇත.
එස් ඇන්ඩ් පී ශ්රී ලංකා 20 මිල දර්ශකය ද අද දිනයේ ඒකක 5651.41ක් දක්වා ඒකක 114.16 කින් පහළ ගොස් ඇත.
එසේම දෛනික ගනුදෙනු පිරිවැටුම අද දිනයේ රු.බිලියන 3.94 කට සීමා විය.
