ග්‍රීසියේ කාකෝස් දූපතේ භූකම්පනයක්

ග්‍රීසියේ කාකෝස් දූපතේ රික්ටර් මාපක 6.1ක ප්‍රභලත්වයෙන් යුතු භූකම්පනයක් හට ගෙන ති​බේ.

ජීවිත හෝ දේපළ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 

භූමිකම්පාව ක්‍රීට් සහ රෝඩ්ස් දූපතට දැනුණු බව මහජන ගුවන් විදුලි නාලිකාවක් වන ERT නිවේදනය කළ අතර, වෙරළබඩ ප්‍රදේශවලින් ඉවත් වන ලෙස නිවැසියන්ට උපදෙස් දෙමින් පූර්වාරක්ෂාව සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ බව පැවසීය.
0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments