ගිනි අවියක් සමඟ සූපවේදීයා අත්අඩංගුවට

විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩ දාහතරක් සමඟ සූපවේදියෙකු අත්අඩංගුවට ගත් බව තලංගම  පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තලවතු ගොඩ ප්‍රදේශයේ පදිංචි 24හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු මෙම ගිනි අවිය කිසියම් අපරාධයක් සඳහා යොදාගත්තේ ද යන්න පිළිබඳව පොලිසිය  විමර්ශන සිදු කරයි.

(ගයාන් සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments