චතුරංගගේ අපල දුරු වෙන්නැයි තොරණට ආධාර.. කවියන් ආශිර්වාද කවි කියයි..

නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ අපල දුරු වේවා යයි පතමින් වෙසක් පොහොය වෙනුවෙන් ඉදි කර ඇති තොරණක් සඳහා ආධාර පුද දී තිබේ.

දෙමටගොඩ ප‍්‍රදේශයේ ඉදි කර ඇති වෙසක් තොරණ නැරඹීයට පැමිණි විසින් මෙම ආධාරය පිරිනමා ඇත්තේ ඔහුගේ සමජ ජාලා ක්‍රියාකරුවෙකු යැයි සඳහන් කරමිනි.

ඒ අනුව එම ආධාරය පිළිගෙන තොරණේ කවියන් විසින් චතුරංග අබේසිංහ මහතාට අපල දුරුවන්නැයි ආශිර්වාද කවි කිහිපයක්ද ගායනා  කරනු  ලැබීය.

C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments