ජල සම්පාදන මණ්ඩලයට හැකරුන් පනී… දත්ත ආපසු දෙන්න එක් අයෙකුගෙන් බිට්කොයින් එකහමාරක් ඉල්ලයි…

ජාතික ජල සම්පාදන මණ්ඩලයේ කෙටි පණිවිඩ සේවාව කිසියම් අනවසර ඇතුළු වීමක් දක්නට ලැබේ.

එම ඇතුළු වීම හරහා අදාළ කෙටි පණිවිඩ ද්වාරයේ පාලනය ඔවුන් සියතට ගෙන ඇති අතර පාරිභෝගිකයන් රැසකට කෙටි පණිවිඩ යවා තිබේ.

ඒවායේ දැක්වෙන්නේ ඔවුනගේ දත්ත නැවත ලබාගැනීම සඳහා බිට්කොයින් එක හමාරක මුදලක් ගෙවන ලෙසයි.

එම මුදල බැර කළ යුතු යි අන්තර්ජාල ගිණුම් ලිපිනයක්ද දක්වා තිබේ.

මේ සම්බන්ධයෙන් තමනට දෝෂාරෝපණය නොකරන ලෙසත් වරද රජයේ බවත් එම පණිවිඩය මගින් කියා ඇත.

 C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments