තහනම් කාලයේ ඇමතිවරයෙක් ජන හමුවක..? වීඩියෝ කරනු දැක පැන ගිහින්..

මැතිවරණයේ නිහඬ කාලසීමාව තුළ ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු රැස්වීමක් සංවිධානය කර තිබූ බව කියන වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත.

රත්නපුර ප්‍රදේශයේ කරපිංච වතු යායේදී මෙම රැස්වීම සංවිධානය කර තිබී ඇති බවද එම වාර්තා වන්නේ සඳහන්ය.

අදාල වීඩියෝව පටිගත කරද්දී මන්ත්‍රීවරයා සැඟවුණු බවද වීඩියෝවේ කියයි.

මන්ත‍්‍රීවරයා පැමිණි කැබ් රථයද එහි දක්නට ඇති අතර සැලකිය යුතු පිරිසක්ද එක්ව සිටිනු දැකිය හැක.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments