දිල්නි රාජපක්ෂගෙන් තුන් පිම්ම ලෝකඩ පදක්කමක්

බහරේන්හි පැවැත්වෙන 3වන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ අද (26) පැවති කාන්තා තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ දිල්නි රාජපක්ෂ සමත් වූවාය.

ඇය මීටර 12.31ක දක්ෂතාවක් දැක් වූ අතර, එය ඇගේ පෞද්ගලික හොඳම දක්ෂාතව වේ.

මෙම ඉසව්වේ රන් පදක්කම චීනය (මී. 13.28) විසින් දිනාගත් අතර, රිදී පදක්කම චීන තායිපේ (මී. 12.36) ක්‍රීඩිකාවක් දිනාගත්තාය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments