දීර්ඝ පාස්පෝට් පෝල්ම යලිත්.. පෝලිමේ රැය පහන් කරති…

විදේශ ගමන් බලපත්‍ර සම්බන්ධ කටයුතු සිදු කර ගැනීම සඳහා බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ප්‍රධාන කාර්යාලය ඉදිරියේ ඊයේ දින සිට නැවතත් දිගු පෝලිම් දක්නට ලැබේ.

තමන් පෙරදා සිට එම ස්ථානයේ රැය පහන් කර ඇති බව දීර්ඝ පෝලිම්වල සිටින ජනතාව පවසති.

පෝලිමේ රැඳී සිටියද මෙතෙක් මුදල් ගෙවීම සඳහාවත් අවස්ථාවක් නොලැබුණු බවටත් ඔවුන් චෝදනා කරති.

පොලිමේ සිටිනා පිරිස පවසන්නේ එම කාර්යාලයේ රාජකාරී කටයුතු සිදුවන මන්දගාමීත්වය මත මෙම තත්ත්වය උදාවී ඇති බවය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments