පාකිස්තානයට භූකම්පනයක්

පාකිස්තානයේ භූමිකම්පාවක් සිදුව වාර්තා වේ. 

ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ රික්ටර් මාපාංක 4.2ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදුව ඇති බවය.

ඇෆිගනිස්ථාන දේශසීමාව අසල කයිබර් පක්තුන්ක්වා පළාතේ චිත්‍රාල් දිස්ත්‍රික්කය අසල මෙම භූ කම්පනය හට ගෙන ඇති බවය.

විදසේ මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෑත සති කිහිපය තුළ පාකිස්තාවයට බලපෑ තුන්වන භූමිකම්පාව මෙය වන බවය. 

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments