පාලන ආයතනසභා 161ක සභිකයන් ගැසට් කෙරේ

පළාත් පාලන ආයතන 161 ක සභිකයන් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය සඳහා  රජයේ මුද්‍රණාලයට යොමු කළ බව  මැතිවරණ කොමිෂන් සභාව පවසයි

ගැටළු සහිත පළාත් පාලන  ආයතන 178ක  සභිකයන්  පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය පසුව නිකුත් කිරීමට නියමිතය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments