පාළාත් සභා මැතිවරණය කල් යයි..

වසර ගණනක් තිස්සේ පැවැත්වීම කල් ගොස් තිබෙන පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් යනු ඇති බව වාර්තා වෙයි.

මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ මේ දක්වා පළාත් සභා මැතිවරණයට සූදානමක් නැති බවයි.

මේ දක්වා ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් හෝ පවත්වන්නේ නැති බවද කොමිසම කියා සිටී.

C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments