මාලිමා පාලනය මත්ද්‍රව්‍ය කල්ලිවලට ආධාර අනුබල නොදෙන පාලනයක්..- නි. ඇමති

 මත්ද්‍රව්‍ය මෙරට ප්‍රධාන ගැටලුවක් බවට පත්වී ඇත්තේ දේශපාලන නායකයන් ඊට අනුබල ආධාර ලබාදෙන නිසා බව නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා සඳහන් කරයි.

තම රජය කිසිම ආකාරයකින් මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ආධාර උපකාර නොකරන බවත් ඔහු කියා සිටී.

අද මෙරට ඇත්තේ පාතාල අපරාධකරුවන්ට මත්ද්‍රව්‍ය කල්ලිවලට කිසිම ආකාරයකින් ආධාර අනුබල නොදෙන පාලනයක් බවත් හෙතෙම පවසයි.

සිය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments