මාලිමා පුංචි ආණ්ඩුවෙන් ලොකු වැඩක්.. අලුත් සභාපති සුඛෝපභෝගී පුටුව අතහැර වේවැල් පුටුවක් ගනී..

බිබිල ප්‍රාදේශිය සභාවේ මංගල සැසිවාරය (06) වනදා ආරම්භ කළ අතර එහි සභාපති ලෙස පත්වූ ජාතික ජනබලවේගයේ සරත් විදානගමගේ තමන්ට වෙන්කර තිබූ පුටුව ඉවත්කර සාමාන්‍ය වේවැල් පුටුවක් ගෙන සභාවාරය මෙහෙයවා තිබේ.

පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් බිබිල ප්‍රාදේශිය සභාවේ ආසන 18න් 10ක් ජාතික ජනබලවේගය ලබාගත්තේය.

ජුනි 6 පැවති මෙම මංගල සැසිය සඳහා සභාව නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් 17 දෙනෙකු සහභාගී වූ අතර පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත‍්‍රීවරයා සහභාගීව නැත.

C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments