මාව වට්ටපු එක කුමන්ත‍්‍රණයක්..- කඩුවෙල නගරාධිපති

තමන් වට්ටපු එක කුමන්ත්‍රණයක් යැයි කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි.

නගරාධිපති ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව උත්සවයේදී තමන් ඇද වැටීම කුමන්ත්‍රණයක් යයි හෙතෙම චෝදනා කරයි.

ඒ මහතා එදින උත්සවයේ පූජ්‍ය පක්ෂයට ගෞරව කිරීමට යාමේදී පය පැටලී බිම ඇද වැටිණි.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments