මෙම සැකකරු ගැන දන්නේ නම් වහාම පොලීසියට දැනුම්දෙන්න

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව පහත ඡායාරූපවල සිටින සැකකරු සම්බන්ධයෙන් පොලීසිය මහජනතාවගෙන් තොරතුරු අපේක්ෂා කරයි.

පොලිස් මූලස්ථානය මහජනතාවට දැනුම්දෙන්නේ එම සැකකරු සම්බන්ධයෙන් තොරතුරු දන්නේනම් වහාම දැනුම්දෙන ලෙසය.

සහකාර පොලිස් අධිකාරි මෙහෙයුම් 01 
කොළඹ දිසා අපරාධ කොට්ඨාසය
071 – 859 18 07

ස්ථානාධිපති / කොළඹ අපරාධ කොට්ඨාසය
071 – 859 17 35

ස්ථානාධිපති /ඒකක 04
කොළඹ අපරාධ කොට්ඨාසය
071 – 859 65 06

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments