රාජ්‍ය සේවකයන්ට මුඛ ආවරණ පැළදීමට බස්නාහිරින් උපදෙස්

දිවයින පුරා ඉන්ෆ්ලුවන්සා සහ කොවිඩ් වෛරස ප්‍රභේදයක් වර්ධනයවීමේ ප්‍රවණතාවයක් පවතින බවට , සෞඛ්‍ය සේවා ප්‍රවර්ධන කාර්යාංශය මගින් අනතුරු අගවා ඇති බැවින් කාර්යාල පරිශ්‍ර තුල සහ මහජනතාව ගැවසෙන සියලු ස්ථානයන්හිදී මුඛ ආවරණ පැළඳීමට කාර්ය මණ්ඩල දැනුවත් කරන ලෙසට බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය මගින් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම්දී ඇත.

මේ බව දැනුවත් කරමින් ,බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන)  බී.එන්.දම්මින්ද කුමාර මහතාගේ අත්සනින් යුතුව බස්නාහිර පළාත් ආයතන ප්‍රධානීන් වෙත ලිපියක් යොමු කොට ඇත. 

තිලකරත්න දිසානායක

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments