රුසියානු තානාපති කාර්යාලය භීතියට පත් කළ තරුණිය චීනෙට පනින්න යද්දී කොටුවෙයි

රුසියානු තානාපති කාර්යාලය අසල සැක කටයුතු ලෙස ලැප්ටොප් පරිගණකයක් තබා යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ජර්මන් ජාතික තරුණියක් කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර තරුණියගෙන් පැය 05කට අධික කාලයක් භාෂා පරිවර්තකයෙකු මාර්ගයෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ලැප්ටොප් පරිගණකයේ මුර පදය තරුණිය විසින් පොලීසියට ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වෙයි.

සැකකාර තරුණිය චීනයට පළායෑමේ උත්සහයක් සම්බන්ධයෙන්ද පොලීසිය කරුණු අනාවරණය කරගෙන තිබුණි.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments