රෙස්ලිං පිටිය කැලඹූ දැවැන්තයා හල්ක් හෝගන් දිවි ගමනට සමුදෙයි

ජනප්‍රිය රෙස්ලිං ක්‍රීඩක හල්ක් හෝගන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මියයන විට ඔහු 71 වන වියේ පසු වූ බව සදහන් වේ.

හල්ක් හෝගන්ගේ නියෝජිත ලින්ඩා බෝස් ඔහු මිය ගිය බව තහවුරු කරයි.

බීබීසීයේ එක්සත් ජනපද ප්‍රවෘත්ති සහකරු වන සීබීඑස් ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් ඇය මෙසේ පවසයි: "අවාසනාවකට මෙන්, ටෙරී බොලියා නොහොත් හල්ක් හෝගන් අද උදෑසන මිය ගිය බව අපි තහවුරු කළ යුතුයි.

"අපි හද කම්පා කරවනවා. ඔහු එතරම් ශ්‍රේෂ්ඨ මිනිසෙක් සහ මිතුරෙක්."
0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments