රොබෝ ඔලිම්පික් උළෙල චීනයේ දී ඇරඹෙයි

ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල චීනයේ බීජිංහිදී ඊයේ (15) ආරම්භ විය.

මෙම තරගාවලියට චීනය, අමෙරිකාව, ජර්මනිය, බ්‍රසීලය සහ ජපානය ඇතුළු රටවල් 16ක කෘත්‍රීම බුද්ධි තාක්ෂණ සහ රොබෝ තාක්ෂණවේදීන් 280ක් සිය රොබෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ සඳහා ඉදිරිපත්කර ඇත.

තෙදිනක් පුරා පැවැත්වෙන මෙම තරගාවලියේ දී රොබෝ තරගකරුවන් මලල ක්‍රීඩා, පාපන්දු, බොක්සිං, සටන් කලා ඇතුළු ඉසව් කිහිපයක් යටතේ තරග වැදීමට නියමිතය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments