රෝහිත රාජපක්‍ෂ යැවූ රොකට්ටුවට රජයේ මුදල් යොදවා නෑ..- මුදල් අමාත්‍යංශය

සුප්‍රීම් ග්ලෝබල් ආයතනය මගින් 2012 වසරේ අභ්‍යවකාශගත කළ සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සඳහා ශ්‍රී ලංකා රජයේ මුදල් වැයකර නොමැති බව මුදල් අමාත්‍යංශය පවසා ඇත.

සමීර ගුණසේකර නම් අයකු විසින් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මුදල් අමාත්‍යංශය මගින් ඉල්ලා සිටි තොරතුරු ලබා දෙමින් මුදල් අමාත්‍යංශය මේ බව සනාථ කර ඇත.

චීනයේ පෞද්ගලික සමාගමක් වන සිප්‍රීම් ග්ලෝබල් ආයතනයේ අදාළ චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කරන ව්‍යාපෘතියේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂ ද සේවය කළ අදාළ චන්ද්‍රිකාව සඳහා රජයේ මුදල් රුපියල් මිලියන සිය ගණනක් යොදවා ඇති බවට විපක්ෂ කණ්ඩායම් චෝදනා කළේය.

C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments