විමල් ගායකයෙක් වෙයි.. ඉරානය වෙනුවෙන් ගීතයක් එලිදක්වයි..

ඊශ්‍රායල් හා ඇමරිකා එක්සත් ජනපද යුධමය ප්‍රහාර හමුවේ අසරණ වූ පලස්තීන ජනතාව වෙනුවෙන් හා පසුගියදා එම යැංකි-සියෝන් බල හවුල විසින් යුධ ප්‍රහාරයට ලක් කළ ඉරානය වෙනුවෙන්, ජා.නි.පෙ නායක විමල් වීරවංශයන් විසින් රචනා කොට ගායනා කරන ලද “කාගේද මේ මූනිස්සම්?” ගීතය Youtube අවකාශය ඔස්සේ ජනගත කිරීම අද (08) ජාතික නිදහස් පෙරමුණේ මූලස්ථානයේදී සිදු කෙරිනි.

“කාගෙද මේ මූණිස්සම්?” ගීතයේ පද රචනය සහ ගායනය විමල් වීරවංශ, සංගීතය සංගීතඥ ඉසුරු වික්‍රම, උපසිරැස මාධ්‍යවේදී මලින්ද සෙනෙවිරත්න, රූප රචනය Clay House Production ආයතනය විසින් සිදුකොට ඇත.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments