වියදම් පෙන්නන්න අපේක්ෂකයන්ට දින දෙයි

පළාත් පාලන මැතිවරණය පවත්වා ප්‍රතිඵල නිකුත් වීමෙන් දින 21ක් ඇතුළත සිය වියදම් වාර්තා දිස්ත්‍රික් තේරීම් බැහැර නිලධාරීවරුන්ට භාරදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

එම කාලය ඇතුළත වියදම් වාර්තා භාර නොදෙන අපේක්ෂකයන්ට නඩු පවරන බවද හෙතෙම සඳහන් කළේය.

පසුගිය මහ මැතිවරණයේදී වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයන් දහසකට වැඩි පිරිසකට නඩු පවරා ඇතැයි කොමිසම පවසයි.

(සුජිත් හේවාජුලිගේ )

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments