ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2025 පළාත් පාලන නවක මන්ත්‍රීවරුන් දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2025 පළාත් පාලන නවක මන්ත්‍රීවරුන් දිවුරුම් දීම අද දින සිදු කෙරිණි. මෙහිදී පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් සඳහා වැඩමුළුවක්ද පැවැත්විණි.

ඒ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා, මෙහෙයුම් ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්‍ටන් ප්‍රනාන්දු මහතා, ජාතික කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී විය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments