සභාපති නොකියාම ධුරයෙන් නෙරපයි..

ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගමේ සභාපති ධුරයෙන් ටී අශෝක පීරිස් මහතා ඉවත් කර ඇත.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් එම තනතුර සඳහා ජාතික ලුණු සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ ගයාන් වෙල්ලාල මහතා පත් කර ඇත.

සභාපති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් දැනුම් දීමක් අශෝක පීරිස් මහතාට සිදු කර නැතැයිද වාර්තා වෙයි.

C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments