සරසවිවලට අලුත් නේවාසිකාගාර

විශ්ව විද්‍යාල වල නේවාසිකාගාර වැඩි කිරීමට පියවර ගන්නා බව අගමැතිනී අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද පැවසුවාය.

විශ්වවිද්‍යාල සිසුන් සඳහා ශිෂ්‍යාධාර ලබාදීමට නිශ්චිත දිනයක් හඳුන්වා දෙන බවද ඇය කීවාය.

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments