ස්ටාලින් වර්ජනයකට සූදානම් වෙයි

පෞද්ගලික වීශ්වවිද්‍යාල හරහා අධ්‍යාපනවේදී උපාධි ලබාගත් විශාල පිරිසකට රජය ගුරු පත්වීම් ලබාදෙමින් සිටින බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය චෝදනා කරයි.

අදාළ පත්වීම් සම්බන්ධයෙන් රජය ඔවුන්ගේ ස්ථාවරය ප්‍රකාශ කළ යතු බව ලංකා ගුරු සංගමය ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් සඳහන් කළේය.

එසේ නොමැති වුවහොත් සියලු‍ අධ්‍යාපන වෘත්තිය සංගම් සමග එක්ව වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමු වන බවද ඔහු කියා සිටී.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments