ස්වාධීන රූපවාහිනියත් පාඩු ලබයි…

2025 වසරේ මුල් මාස හය ඇතුළත ස්වාධීන රූපවාහිනිය රු. මිලියන 77ක පාඩුවක් වාර්තා කර තිබේ.

පසුගිය වසරෙ සියලු වියදම් පියවා මිලියන සුළු ලාභයක් ඉපයීමට ඒම ආයතනය  සමත් විය.

මෙම පාඩු වාර්තා වන්නේ රජයේ දැන්වීම් රාශියක් ඒම නාලිකාවට ලබා දෙමින් ඇති පසුබිමකය.

cnews

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments